1080P LED Projecters (Cristal Clear HD)

For sale by BHST CCTV 1 Dec 6:39 pmWarakapola, Kegalle

Rs 35,800

රොජෙක්ටරයක් ගැනීමේදී සැලකිලිමත්විය යුතු කරුණු....
1. චිත්‍රපට නැරඹීමට හෝ පුද්ගලික පංති, කාර්යාල සඳහා ප්‍රොජෙක්ටරයක් ගැනීමේදී එය අනිවාර්යෙන්ම Native Resolution : 854x480 හෝ ඊට වඩා වැඩිවිය යුතුයි . Max Resolution යන්න මගින් ප්‍රොජෙක්ටරයක image quality එක තීරණය කල නොහැක. බොහෝ වෙළඳුන් "Max Resolution 1920*1080" යනුවෙන් හෝ "Resolution 1920*1080"යනුවෙන් විශාල අගයන් පෙන්වා පාරිභෝගිකයන් මුලාකරති. එහෙයින් "Native Resolution" යන්නම සොයා බැලිය යුතුය. "Native Resolution: 854x480" යනු හොඳ Resolution එකකි. ඊට වැඩිනම් තවත් හොඳයි. නමුත් Native Resolution එක වැඩිවන විට ප්‍රොජෙක්ටරයේ මිලද ඉහල යයි. එහෙයින් සාමාන්‍යයෙන් මෙම අගය හොඳ HD Quality අගයකි.

2. මීළඟට ඔබ සැලකිය යුත්තේ එහි lumens එක ගැනයි. එනම් එහි බල්බයේ දීප්තිමත් බවයි. "lumens:800" වැනි එකක් නම් ආලෝකය ඇති තැනක භාවිතා කල නොහැක. අඳුරු පසුබිමකම එය නැරඹිය යුතුය. එසේම lumens:800 සිට

lumens:1200 දක්වා ප්‍රොජෙක්ටරයන්ගේ දර්ශනවල දීප්තිමත් බව තරමක් අඩුය ( රුපවාහිනී හෝ පරිගණක තිරයට සාපේක්ෂව) . lumens : 2000 හෝ ඊට වැඩිනම් ඒවායේ දීප්තිමත් බව ඉහලය. පැහැදිලිබව වර්ණවත්බව ඔබේ රුපවාහිනී හෝ පරිගණක තිරයේ මෙන්ම දීප්තිමත්ය. නිවසේ සිනමා ශාලාවක් සාදාගැනීම වැනි දෙයකට මෙම lumens : 2000 අගය අනර්ඝය. පුද්ගලික පංති හෝ ආලෝකය ඇති තැන්හි භාවිතකරන්නේනම් අනිවාර්යෙන්ම lumens : 2000 හෝ ඊට වැඩි අගයක් අත්‍යවශ්‍යය. lumens : 1200 වැනි නිෂ්පාදන කිසිවිටෙකත් එවැනිදේට මිලදී නොගන්න. එය ඔබේ මුදල් අපතේ හරියි.

3. Grade A , B ප්‍රොජෙක්ටර සොයාගැනීම අසීරුය.ebay , Alibaba වැනි online වෙබ් අඩවි වලද මේවා "Not ship to Srilanka" යනුවෙන් නම්කර ඇත (ඒවා සාමාන්‍ය එකකට වඩා 40%-60%ත් අතර මිලෙන් වැඩියි) . මේවා යුරෝපිය රටවලට පමණක් අපනයනය කරයි. සාමාන්‍යයෙන් වෙළඳපලේ ඇත්තේ Grade C සහ D ඒවාවෙයි. මෙම Grade C සහ D ඒවා Grade A , B ප්‍රොජෙක්ටර වලට වඩා ආයුකලයෙන් අඩුය. colour Quality එකෙන් සහ ස්වභාවික ගතියෙන් අඩුය. Grade A , B ප්‍රොජෙක්ටර සොයාගත හැකිනම් හොඳයි.

4. එසේම HDMI / USB/ VGA යන inputs ප්‍රොජෙක්ටරයක ට අවශ්‍යමය. AV, Wi-fi inputs ඇත්නම් තවත් හොඳයි. USB ඇත්නම් රැ: 2000ක පමණ වන කුඩා ඩොන්ගල් එකක්/ පෙන් ඩ්‍රයිවරයක් වැනි උපකරණයක් USB port එකට plug කිරීමෙන් එය Wi-Fi inputs ඇති එකක් බවට පරිවර්තනය කලහැක. එහෙයින් Wi-fi inputs අත්‍යවශ්‍යම නැත.
************ GRADE A PROJECTER *****************
***********Superb !!!!!!Crystal Clear Pictures / Absalutely you *************
මෙය සාමාන්‍ය තත්වයේ ප්‍රොජෙක්ටරයක් නොවෙයි. චීනයේ සිට කැනඩාව, ඇමෙරිකාව වැනි රටවලට යැවීම සඳහා නිෂ්පාදිත A-ශ්‍රේණියේ ප්‍රොජෙක්ටරයක් ..... ඔබ මවිතකරවන අතිශය සුපැහැදිලි සහ වර්ණවත් දසුන්...... බොහෝ කාලයක් භාවිතාකලහැකියි.( පුර්ණ ආයු කාලය -පැය 50,000කට වැඩි)
මිල අධික ප්‍රොජෙක්ටරයකින් ලබන අත්දැකීම එලෙසින්ම අත්විඳින්න ඔබට ලැබෙන අනගි අවස්තාවක්.......

අඩි 10ක පමන ( 120inch) තිරයකට උපරිම HD quality එකෙන්ම ලබාගත හැක.. මෙය lumens 2000ක ප්‍රොජෙක්ටරයක් නිසා අඳුරු පසුබිමක්ම අවශ්‍ය නොවෙයි. විදුළි බුබුළු ආලෝකය මැදද ක්‍රියාත්මක කලහැක.

* නිවසේ සිනමා ගාරයක් සාදාගැනීමට / පුද්ගලික පන්ති පැවැත්වීමට / ආයතනවල අවශ්‍යතාවන් සඳහා අනර්ඝයි.......

HD , 4k ඇති සුපැහැදිලි දසුන්................ ( මෙහි අමුණා ඇත්තේ මෙයින් ලබාගත් සත්‍ය ජායාරුප වෙයි)…..

Create a superb HD theatre for home, asuper easy life up to another amazing level! Just take one, connect and start the device, your easy life is just here! Project your favorite movies, TV shows,etc. Use the manual focus lens to make the
picture crisp and then set your adjustable screen size. Additional features include USB/SD/HDMI/AV/VGA/WI-Fi

Specifications:

Color:White

Imaging System: LCD
Contrast: 2000:1 /Brightness: 2000 lumens

Physical Resolution: 1080p (Native- 840X480)
Light Source: LED
Projection Distance: 1.0-3.0m
Projection Size: 32-120inch
Aspect Ratio: 16:9/4:3
Keystone Correction: ±15°Manual
Power: 110-240~50/60Hz
Project KW: 60W
Input Interface: USB/SD/HDMI/AV/VGA/WI-Fi
Output Interface: Earphone
Projector Size: 208 * 168.3 * 78mm
Project Weight: 944.5g
Waterproof: NO

How to use:
1. Getting started
①Connect to power.
②After electrifying the device, the indicator light at the top of the projector shines, and the projector is standby.
2. Power on/Power off
③Press the "power"button on the top of the projector, or the button on the remote control, then it starts work.
3. Startup Interface
④After power on, the boot screen appear, just as the pictures show.
4. Focusing/Keystone Correction
⑤Keystone Corretion
In different angle you put the projector, the projection will deformation like trapezoid, use the keystone correction to make

it normally.
⑥Image Focus
Let projector be perpendicular to wall, with the focusing button to make the picture clear.When focusing, you can
broadcast programs to help you finish focus.

Note:
1. Please read the manual carelly before use
2. Please use the standard electricity power lines and ground outlets
3. Please don't star at projector lens, it may hurt your eyes.
4. Please turn off the projector and unplug the power when no use.

Package Includes:
1 * Office Home LCD LED Projector(White)

********Limited Stocks Available******** HURRY UP!!!!!!!!!
***GRADE A Product ****************************************


Condition:
New
Item type:
Projector
Report this ad

Contact

  • 0713250750

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads