10/11 Commerce Class

For sale by W.A.G.Eranda 3 Dec 4:44 pmMoratuwa, Colombo

Rs 1,000

10, 11 ශ්‍රේණි සඳහා ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය (Business & Accounting Studies)
උපාධිධාරි ගුරුවරයෙකු විසින් නිවසට පැමිණ තනි/ කුඩා කණ්ඩායම් පන්ති පවත්වනු ලැබේ.
අපේ COMMERCE පන්තියේ සුවිශේෂිතා
+ සරල ක්‍රම මගින ප්‍රායෝගිකව විෂය කරුණු අවබෝධකර දීම.
+ සෑම ඒකකයක් සඳහාම නිබන්ධනයක් ලබාදීම.
+ නියමිත කාල සීමාවන් තුල විෂය නිර්දේශය අවසන් කිරිම.
+ සෑම ඒකකයක් අවසානයේම, එම ඒකකයෙන් ප්‍රශ්න පත්‍රයක් ලබාදීම.
+ විෂය දුර්වලතා දක්වන සිසුන්ට විශේෂ අවධානය යොමුකර ඉගැන්වීම.
+ ඉගැන්වීම් කළ සිසුන්ගෙන් 90%කට වැඩි පිරිසකට "A" සාමාර්ථ ලබාදුන් ගුරුවරයෙකු වීම.
මෙහෙයවීම
ප්‍රවීණ ගිණුම්කරණ දේශක
එරන්ද ආරච්චි.


Tuition type:
Private Lesson
Report this ad

Contact

  • 0777512646

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads